Emitter, Collector, Base දන්නෙ නැද්ද?
ලට්ට ලොට්ට පිටුවෙ අපි ඉතිං වැඩවලට ගන්නෙ අනිත් අයට මෙලෝ වැකට නැති දේවල්නෙ. අනික අපේ වැඩවලට ඕන බඩු සල්ලි දීල ගන්න ඕන ඇයි නිකං හොයාගන්න පුලුවන්නම්. විශේෂයෙන් සර්කිට් එකක් එහෙම හදනවනම් නියම වැඩේ තමයි ඕන කෑලි කැඩුන පරන ඉලෙක්ටොනික් උපකරනෙකින් ගලවගන්න එක. ඔය ඕනතරම් තියෙන්නෙ මෙලෝ රහක් නැති රේඩියෝ එහෙම. කඩේ නැති ගොඩක් ඒව හොයාගත්තැකි. රෙසිස්ට්, කන්ඩෙන්සර මෙහෙම මේවගෙන් ගලවගත්ත කියමුකො. කෙලිය තියෙන්නෙ ට්‍රාන්සිස්ටර් වල තමයි. කොහොමද යකෝ මේවගෙ එමීඑර්, කලෙක්ටර්, බේස් හොයාගන්නෙ??? කේස් එක හරිම සිම්පල්.
තවදුරටත්...