Portable ෆොන් චාජර් එකක් ඕනද?
ඕනද කියල ඇහුවෙ එකක් දෙන්න නම් නෙවෙයි. ඕනනම් ගෙදරදිම එකක් හදාගන්න විදය කියල දෙන්න. මේක Portable ෆෝන් චාජර් එකක්. අපි සාමාන්‍යයෙන් මිලදීගන්න ඕනම ෆෝන් චාජර් එකක Portable කියල ගහල තිබුනට ෆෝන් එක චාර්ජ්කරන්න ගියාමනම් අපේ චාජර් එකත් උස්සන් ඒක ගහන්න තැනක් හොයාගෙන යන්නම වෙනව. ඒත් මම මේ කියලදෙන්න හදන චාජර් එක වැඩකරන්නෙ AA ප්‍රමාණයේ 1.5V බැටරි එකකින් නිසා ඕනම තැනකදි ෆෝන් චාජ් කරගන්න පුලුවනි.
තවදුරටත්...