බැටරි මාරයා..!
මොකෙක්ද බොලේ මේ? නමෙන්ම කියනව වගේ ඇත්තටම මූ බැටරි මාරයෙක්. ඔයාල දන්නවනෙ අපි හැමෝගෙම වගේ ගෙවල්ල මොනාට මොනාට හරි බැටරි පාවිච්චි කරනවනේ. අඩුමතරමේ ගෙදර තියෙන බිත්ති ඔරලෝසුවටයි TV එකෙයි කැසට් එකෙයි රිමෝට් වලට හරි බැටරි පාවිච්චි කරනවනේ. කාලයක් මේව පාවිච්චිකලාම ඒව වැඩ නොකරනකොට බැටරි බැහැල කියල පරන ඒව විසිකරල අලුත් ඒව දානව. ඇත්තටම අපි එහෙම අයින් කරන බැටරිවල කරන්ට් එක ඉවරෙටම ඉවරවෙලාද අපි එහහෙම විසිකරන්නෙ? හපෝ නෑ , ඒවගෙ තව ජුන්ඩක් හරි ඉතිරිවෙලා තියනව. අපිට ඒටිකෙනුත් තව ගොඩක් වැඩ ගන්න පුලුවන්. අන්න ඒ ඉතිර ටිකත් ගන්න තමයි අපිට මේ බැටරි මාරයාව ඕනවෙන්නේ. ඇත්තටම මේක ගොඩක්ම සරල පුංචි සර්කිට් එකක්.
තවදුරටත්...