OLED ගැන දන්නවද?
CRT, LCD වගේ වචන අපිට හොදට අහල පුරුදු වචනනේ. ඒ වචන ගොඩටම ටිකකාලෙකට කලින් එකතු උන වචනයක් තමයි LED කියන්නෙ. ඒ කියන්නෙ හැමෝටම වගේ LED TV එකක් ගන්න, LED Monitor එකක් ගන්න පුදුම උනක්නෙ තිබුනේ. ඔන්න ඔය අතරෙම තමයි මේ OLED කියල අලුත් භාන්ඩයක් කරලියට එන්නේ. ඇත්තටම මොකක්ද මේ අලුත ආව OLED තාක්ෂණේ?තවදුරටත්...