ප්ලග් පොයින්ට් එකට පොඩි Modify පාරක් දාමුද?
ඔයාලත් තාම ගෙදර තියන ප්ලග් පොයින්ට් (Wall Socket) එකට TVඑක, Phone chargerඑක, වෙන ඕනම පින් දෙකේ ප්ලග් එකක් හරි ගහන්න ගියාම පෑන්, පැන්සල් එහෙම නැත්නම් කොටුකෑලි එහෙම හොයනවද? මොකද ඉතිං පින් දෙකේ ප්ලග් එකක් ගහන්නනම් ඉස්සල්ලම Earth එකට මොකක් හරි එකක් ගහලම ඉන්න එපැයි. සමහර විට මට වගේම ඔයාලටත් ගහන්න ඕන ප්ලග් එකම හරහට Earth එකට ගහල ප්ලග් ඇදවෙලා, ට්‍රිප් ඕෆ් වෙලා එහෙම ඕන තරම් අත් දැකීමුත් ඇති. ඉතිං මම මේ හදන්නෙ ඒ කරදරටික නැතිකරං ප්ලග් එකත් බේරං ආරක්ෂාවත් ඒ විදියටම තියාගෙන දෙයියනේ කියල ලේසියෙන් ප්ලග් එකක් ගහන්න පුලුවන් විදියට ප්ලග් පොයින්ට් එක චුට්ටක් Modify කරගන්න හැටි කියල දෙන්න.
තවදුරටත්...
තවදුරටත්...